-
යෙසායා 7:25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 එළිපෙහෙළි කරලා තිබුණ කඳු ආපහු කටු පඳුරු සහ වල් පැළවලින් වැහිලා යයි. බයට මිනිස්සු ඒ පැත්තට යන්නෙවත් නැහැ. ඒවා ගොනුන්ගෙත් බැටළුවන්ගෙත් තණබිම් වෙයි.”
-