යෙසායා 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒක ලියනවා දැක්කා කියලා විශ්වාසවන්ත සාක්ෂිකරුවන් ලවා ස්ථිර කරගන්න මට ඕනේ. එයාලා ඒක ලිඛිතව කරන්න ඕනේ. සාක්ෂිකරුවන් විදිහට පූජක උරියාවයි,+ යෙබෙරෙකියාගේ පුතා වුණ සෙකරියාවයි පාවිච්චි කරන්න.” යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:2 යෙසායාගේ අනාවැකිය I, 111-112 පි.
2 ඒක ලියනවා දැක්කා කියලා විශ්වාසවන්ත සාක්ෂිකරුවන් ලවා ස්ථිර කරගන්න මට ඕනේ. එයාලා ඒක ලිඛිතව කරන්න ඕනේ. සාක්ෂිකරුවන් විදිහට පූජක උරියාවයි,+ යෙබෙරෙකියාගේ පුතා වුණ සෙකරියාවයි පාවිච්චි කරන්න.”