යෙසායා 8:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සෙනඟෙනි, ගිහින් විනාශයක් කරන්න. ඒත් ඔබවත් කෑලි කෑලිවලට බිඳලා දානවා. පොළොවේ ඈත ප්‍රදේශවල ඉන්න සියල්ලෙනි, අහන්න! සටනට සූදානම් වෙන්න. ඒත් ඔබවත් කෑලි කෑලිවලට බිඳලා දානවා.+ සටනට සූදානම් වෙන්න. ඒත් ඔබවත් කෑලි කෑලිවලට බිඳලා දානවා. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:9 යෙසායාගේ අනාවැකිය I, 114 පි.
9 සෙනඟෙනි, ගිහින් විනාශයක් කරන්න. ඒත් ඔබවත් කෑලි කෑලිවලට බිඳලා දානවා. පොළොවේ ඈත ප්‍රදේශවල ඉන්න සියල්ලෙනි, අහන්න! සටනට සූදානම් වෙන්න. ඒත් ඔබවත් කෑලි කෑලිවලට බිඳලා දානවා.+ සටනට සූදානම් වෙන්න. ඒත් ඔබවත් කෑලි කෑලිවලට බිඳලා දානවා.