යෙසායා 8:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔවුන් තොරතුරු දැනගන්න බලන්න ඕනෙ නීතිය සහ සාක්ෂිය සටහන් වුණ ලියවිල්ලයි. ඔවුන් ඒකට අනුව කතා කරන්නේ නැති වෙද්දී ඔවුන්ට කිසිම ආලෝකයක් ලැබෙන්නේ නැහැ.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:20 යෙසායාගේ අනාවැකිය I, 121-123 පි.
20 ඔවුන් තොරතුරු දැනගන්න බලන්න ඕනෙ නීතිය සහ සාක්ෂිය සටහන් වුණ ලියවිල්ලයි. ඔවුන් ඒකට අනුව කතා කරන්නේ නැති වෙද්දී ඔවුන්ට කිසිම ආලෝකයක් ලැබෙන්නේ නැහැ.+