යෙසායා 9:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මොකද මිදියන්වරුන්ව පරාජය කරපු දවසේ කළා වගේ+ඔබ ඔවුන් පිට පටවලා තිබුණ වියගහ කඩලා දැම්මා.ස්වාමියාගේ සැරයටිය, ඔවුන් උරහිස්වලට පහර දෙන්න පාවිච්චි කරපු දණ්ඩ ඔබ කඩලා දැම්මා. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:4 යෙසායාගේ අනාවැකිය I, 128-129 පි.
4 මොකද මිදියන්වරුන්ව පරාජය කරපු දවසේ කළා වගේ+ඔබ ඔවුන් පිට පටවලා තිබුණ වියගහ කඩලා දැම්මා.ස්වාමියාගේ සැරයටිය, ඔවුන් උරහිස්වලට පහර දෙන්න පාවිච්චි කරපු දණ්ඩ ඔබ කඩලා දැම්මා.