-
යෙසායා 9:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 ඒ නිසයි යෙහෝවා මේ සෙනඟ අතරේ ඉන්න තරුණයන් ගැන පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැත්තේ.
පියා නැති දරුවන්ටවත්* වැන්දඹුවන්ටවත් දයාව පෙන්නන්නේ නැත්තේ.
ඔවුන් හැමෝම දෙවියන්ට ද්‍රෝහි වුණ දුෂ්ටයෝ.+
ඔවුන්ගේ කටින් පිට වෙන්නේ කිසිම වැඩක් නැති දේවල්මයි.
ඔවුන්ගේ අකීකරුකම නිසා ඔහුගේ කේන්තිය නිවිලා ගියේ නැහැ.
ඔහු තවමත් අත දිගහැරගෙන පහර දෙන්න සූදානමින් ඉන්නවා.+
-