යෙසායා 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ නියෝග, නීති පනවන්නේ දුප්පතුන්ට අයිතිවාසිකම් ලබා නොදී ඉන්නයි.මගේ සෙනඟ අතරේ ඉන්න අසරණ, පීඩිත අයට යුක්තිය ඉටු නොකර ඉන්නයි.+ඔවුන් වැන්දඹුවන්ගෙන් කොල්ල කනවා.පියා නැති දරුවන්ගෙන්* සූරා කනවා.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:2 යෙසායාගේ අනාවැකිය I, 140-142 පි.
2 ඒ නියෝග, නීති පනවන්නේ දුප්පතුන්ට අයිතිවාසිකම් ලබා නොදී ඉන්නයි.මගේ සෙනඟ අතරේ ඉන්න අසරණ, පීඩිත අයට යුක්තිය ඉටු නොකර ඉන්නයි.+ඔවුන් වැන්දඹුවන්ගෙන් කොල්ල කනවා.පියා නැති දරුවන්ගෙන්* සූරා කනවා.+