යෙසායා 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කල්නො+ සහ කර්කෙමිෂ්+ අතරේ කිසිම වෙනසක් තියෙනවාද? අර්පාද්+ සහ හමාත්+ අතරේ වෙනසක් තියෙනවාද? දමස්කයත්+ සමාරියත්+ අතරේ වෙනසක් තියෙනවාද? යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:9 යෙසායාගේ අනාවැකිය I, 146-147 පි.
9 කල්නො+ සහ කර්කෙමිෂ්+ අතරේ කිසිම වෙනසක් තියෙනවාද? අර්පාද්+ සහ හමාත්+ අතරේ වෙනසක් තියෙනවාද? දමස්කයත්+ සමාරියත්+ අතරේ වෙනසක් තියෙනවාද?