යෙසායා 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 කිසි වටිනාකමක් නැති දෙවිවරුන්ව අදහපු රාජ්‍යවල් මම අල්ලගත්තා.යෙරුසලමෙයි, සමාරියෙයි තියෙනවාට වඩා ගොඩක් රූප ඔවුන්ට තිබුණා.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:10 යෙසායාගේ අනාවැකිය I, 147 පි.
10 කිසි වටිනාකමක් නැති දෙවිවරුන්ව අදහපු රාජ්‍යවල් මම අල්ලගත්තා.යෙරුසලමෙයි, සමාරියෙයි තියෙනවාට වඩා ගොඩක් රූප ඔවුන්ට තිබුණා.+