යෙසායා 10:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු ඒ කෙනාගේ අලංකාර වනාන්තරය සහ උයන නැත්තටම නැති කරයි.දරුණු රෝගයකින් පෙළෙන කෙනෙක් වැහැරිලා යනවා වගේ ඒවා විනාශ වෙලා යයි.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:18 යෙසායාගේ අනාවැකිය I, 149-150 පි.
18 ඔහු ඒ කෙනාගේ අලංකාර වනාන්තරය සහ උයන නැත්තටම නැති කරයි.දරුණු රෝගයකින් පෙළෙන කෙනෙක් වැහැරිලා යනවා වගේ ඒවා විනාශ වෙලා යයි.+