යෙසායා 10:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ කාලේදී ඊශ්‍රායෙල්ගෙන් ඉතුරු වෙන අය,යාකොබ්ගෙන් පැවතෙන අයගෙන් බේරිලා ඉන්න අයඔවුන්ට පහර දුන්න කෙනාගෙන් ආයේ උදව් ලබාගන්නේ නැහැ.+ඔවුන් ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා වන යෙහෝවාගෙන් උදව් ලබාගනියි.ඔවුන් ඔහුට විශ්වාසවන්තව ඉඳියි. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:20 යෙසායාගේ අනාවැකිය I, 155-156 පි.
20 ඒ කාලේදී ඊශ්‍රායෙල්ගෙන් ඉතුරු වෙන අය,යාකොබ්ගෙන් පැවතෙන අයගෙන් බේරිලා ඉන්න අයඔවුන්ට පහර දුන්න කෙනාගෙන් ආයේ උදව් ලබාගන්නේ නැහැ.+ඔවුන් ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා වන යෙහෝවාගෙන් උදව් ලබාගනියි.ඔවුන් ඔහුට විශ්වාසවන්තව ඉඳියි.