යෙසායා 11:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහුට යෙහෝවා දෙවියන්ගේ බලය ලැබෙයි. ඒ බලයෙන් ඔහු පිරිලා ඉතිරිලා යයි.+ඒ නිසා ඔහු ප්‍රඥාවෙන්+ සහ අවබෝධයෙන් වැඩ කරයි.නැණවත් මඟ පෙන්වීම් ලබා දෙයි. එඩිතරව වැඩ කරයි.+ඔහුට දැනුමෙන් කිසිම අඩුවක් නැහැ. ඔහු යෙහෝවා ගැන ගරුබිය ඇතුව වැඩ කරයි. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:2 මුරටැඹ,12/15/2010, 16-19 පි. යෙසායාගේ අනාවැකිය I, 159-160 පි.
2 ඔහුට යෙහෝවා දෙවියන්ගේ බලය ලැබෙයි. ඒ බලයෙන් ඔහු පිරිලා ඉතිරිලා යයි.+ඒ නිසා ඔහු ප්‍රඥාවෙන්+ සහ අවබෝධයෙන් වැඩ කරයි.නැණවත් මඟ පෙන්වීම් ලබා දෙයි. එඩිතරව වැඩ කරයි.+ඔහුට දැනුමෙන් කිසිම අඩුවක් නැහැ. ඔහු යෙහෝවා ගැන ගරුබිය ඇතුව වැඩ කරයි.