යෙසායා 13:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 බලන්න! යෙහෝවාගේ දවස එනවා.ඒක හරිම භයානක දවසක්. කේන්තියත් කෝපයත් පිට කරන දවසක්.ඒ දවසේදී දේශය නැති නාස්ති කරලා දානවා. ඒක දකින අය හොඳටම බය වෙනවා.+වැරදි වැඩ කරපු හැමෝමත් දේශයෙන් නැත්තටම නැති කරනවා. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 13:9 යෙසායාගේ අනාවැකිය I, 175 පි.
9 බලන්න! යෙහෝවාගේ දවස එනවා.ඒක හරිම භයානක දවසක්. කේන්තියත් කෝපයත් පිට කරන දවසක්.ඒ දවසේදී දේශය නැති නාස්ති කරලා දානවා. ඒක දකින අය හොඳටම බය වෙනවා.+වැරදි වැඩ කරපු හැමෝමත් දේශයෙන් නැත්තටම නැති කරනවා.