යෙසායා 13:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ස්වර්ගයේ සේනාවල අධිපති යෙහෝවා වන මම අහස දෙදරුම් කන්න සලස්වනවා.ගින්නක් වගේ ඇවිළිලා තියෙන මගේ කේන්තිය පිට කරන දවසේදීපොළොව ඒක තියෙන තැනින් හොල්ලලා දානවා.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 13:13 යෙසායාගේ අනාවැකිය I, 176 පි.
13 ස්වර්ගයේ සේනාවල අධිපති යෙහෝවා වන මම අහස දෙදරුම් කන්න සලස්වනවා.ගින්නක් වගේ ඇවිළිලා තියෙන මගේ කේන්තිය පිට කරන දවසේදීපොළොව ඒක තියෙන තැනින් හොල්ලලා දානවා.+