යෙසායා 14:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒත් ඔබට සොහොන් ගෙයක් නැහැ.ගහකින් කපලා අයින් කරන අත්තක්* වගේ ඔබව වීසි කරලා දානවා.ඔබේ මළ කඳ, කඩුවෙන් මැරුම් කාලා වළකට වීසි කරලා දාපු මළ කඳන්වලට යට වෙනවා.ඔබත් පයට පෑගිලා යන මළ සිරුරක් වගේ වෙනවා. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 14:19 යෙසායාගේ අනාවැකිය I, 185-187 පි.
19 ඒත් ඔබට සොහොන් ගෙයක් නැහැ.ගහකින් කපලා අයින් කරන අත්තක්* වගේ ඔබව වීසි කරලා දානවා.ඔබේ මළ කඳ, කඩුවෙන් මැරුම් කාලා වළකට වීසි කරලා දාපු මළ කඳන්වලට යට වෙනවා.ඔබත් පයට පෑගිලා යන මළ සිරුරක් වගේ වෙනවා.