යෙසායා 16:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මෝවබ් පූජනීය ස්ථානයට* ගිහින් නමස්කාර කරන්න කොච්චර මහන්සි වුණත් ඔහුගේ දේවාලේට ගිහින් කොච්චර යාච්ඤා කළත් කිසිම වැඩක් වෙන්නේ නැහැ.+
12 මෝවබ් පූජනීය ස්ථානයට* ගිහින් නමස්කාර කරන්න කොච්චර මහන්සි වුණත් ඔහුගේ දේවාලේට ගිහින් කොච්චර යාච්ඤා කළත් කිසිම වැඩක් වෙන්නේ නැහැ.+