- 
	                        
            
            යෙසායා 18:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
3 හැම තැනම ඉන්න සෙනඟෙනි, පොළොව පුරා ඉන්න ජනයෙනි,
ඔබ දකින දේ, සෙනඟව එකතු කරන්න කඳු මුදුනක හිටවන සංඥාවක් වගේ වෙයි.
ඔබට ඇහෙන හඬ හොරණෑවක හඬට සමාන වෙයි.
 
 -