-
යෙසායා 19:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 “මම ඊජිප්තුවරුන්ව ඔවුන්ටම විරුද්ධව වැඩ කරන්න පොලඹවනවා.
ඔවුන් එකිනෙකා එක්ක ඇනකොටා ගනියි.
ඔවුන් තම තමන්ගේ සහෝදරයාටත් අසල්වැසියාටත් විරුද්ධ වෙයි.
නුවරක් නුවරකටත් රාජ්‍යයක් රාජ්‍යයකටත් විරුද්ධ වෙයි.
-