යෙසායා 19:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා ඇයව වියවුලට පත් කළා.+පාලකයන් මුළු ඊජිප්තුවම සම්පූර්ණයෙන්ම නොමඟ යැව්වා.ඊජිප්තුව හරියට තමන්ගෙම වමනේ උඩ වැටිලා දඟලන බේබද්දෙක් වගෙයි. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 19:14 යෙසායාගේ අනාවැකිය I, 202-203 පි.
14 යෙහෝවා ඇයව වියවුලට පත් කළා.+පාලකයන් මුළු ඊජිප්තුවම සම්පූර්ණයෙන්ම නොමඟ යැව්වා.ඊජිප්තුව හරියට තමන්ගෙම වමනේ උඩ වැටිලා දඟලන බේබද්දෙක් වගෙයි.