යෙසායා 21:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දරුණු සිද්ධීන් ඇතුළත් දර්ශනයක් මට පෙන්නුවා. වංචාකාරයා වංචනික වැඩ කරනවා.විනාශ කරන්නා විනාශකාරී වැඩ කරනවා. ඒලාම්වරුනි, පහර දෙන්න! මේදියවරුනි,+ දේශය වටලන්න! ඇය* මිනිස්සු පිටට ගෙනාපු දුක් පීඩා හැම එකක්ම මම නවත්තනවා.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 21:2 යෙසායාගේ අනාවැකිය I, 216-217 පි. දානියෙල්ගේ අනාවැකි, 110 පි.
2 දරුණු සිද්ධීන් ඇතුළත් දර්ශනයක් මට පෙන්නුවා. වංචාකාරයා වංචනික වැඩ කරනවා.විනාශ කරන්නා විනාශකාරී වැඩ කරනවා. ඒලාම්වරුනි, පහර දෙන්න! මේදියවරුනි,+ දේශය වටලන්න! ඇය* මිනිස්සු පිටට ගෙනාපු දුක් පීඩා හැම එකක්ම මම නවත්තනවා.+