යෙසායා 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අන්න ඒ අය එනවා! මිනිස්සු අශ්ව රථවල නැඟලා එනවා.”+ ඊටපස්සේ මුරකරු මෙහෙම කිව්වා. “ඇය වැටුණා! බැබිලෝනිය වැටුණා!+ ඇගේ දෙවිවරුන්ගේ රූප හැම එකක්ම කෑලි කෑලිවලට කැඩිලා පොළොවටම සමතලා වුණා.”+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 21:9 එළිදරව්, 260 පි. මුරටැඹ,1/1/2000, 7-8 පි. යෙසායාගේ අනාවැකිය I, 222-224 පි.
9 අන්න ඒ අය එනවා! මිනිස්සු අශ්ව රථවල නැඟලා එනවා.”+ ඊටපස්සේ මුරකරු මෙහෙම කිව්වා. “ඇය වැටුණා! බැබිලෝනිය වැටුණා!+ ඇගේ දෙවිවරුන්ගේ රූප හැම එකක්ම කෑලි කෑලිවලට කැඩිලා පොළොවටම සමතලා වුණා.”+