-
යෙසායා 21:15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 මොකද ඔවුන් පලා යන්නේ කඩුවලින් බේරෙන්නයි. කොපුවෙන් ඇදගත්ත කඩුවලින් බේරෙන්නයි.
විදින්න සූදානම් කරපු දුන්නෙන් බේරෙන්නයි. දරුණු යුද්ධයකින් බේරෙන්නයි.
-