යෙසායා 21:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවියන් මට මෙහෙම කිව්වා. “හරියටම අවුරුද්දක් ඇතුළත කේදාර්වල+ තේජස සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ කාලය ගණන් කරන්නේ කුලීකරුවෙක්ගේ සේවා කාලය ගණන් කරන විදිහටමයි.* යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 21:16 යෙසායාගේ අනාවැකිය I, 228-229 පි.
16 යෙහෝවා දෙවියන් මට මෙහෙම කිව්වා. “හරියටම අවුරුද්දක් ඇතුළත කේදාර්වල+ තේජස සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ කාලය ගණන් කරන්නේ කුලීකරුවෙක්ගේ සේවා කාලය ගණන් කරන විදිහටමයි.*