යෙසායා 22:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ දවසේදී ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාඅඬා වැලපෙන්න කියලත් විලාප තියන්න කියලත් නියම කරයි.+හිස බූ ගාගෙන ගෝණි රෙදි ඇඳගන්න කියලා අණ කරයි. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 22:12 යෙසායාගේ අනාවැකිය I, 237-238 පි.
12 ඒ දවසේදී ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාඅඬා වැලපෙන්න කියලත් විලාප තියන්න කියලත් නියම කරයි.+හිස බූ ගාගෙන ගෝණි රෙදි ඇඳගන්න කියලා අණ කරයි.