යෙසායා 26:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “මිය ගිය ඔබේ සෙනඟ ආපහු ජීවත් වෙයි. මට අයිති මළ කඳන් නැඟිටියි.+ දූවිල්ලේ සැතපිලා ඉන්න ජනයෙනි,+අවදි වෙන්න. ප්‍රීති ඝෝෂා නඟන්න! මොකද ඔබව තෙමන පිනි, හිමිදිරියේ වැටෙන* පිනි බිඳු වගෙයි.පොළොව, මිනී වළේ සැතපිලා ඉන්න අයව නිදහස් කරයි.* ඒ හැමෝම ජීවත් වෙයි. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 26:19 පිබිදෙව්!,5/8/2004, 12 පි. මුරටැඹ,3/1/2001, 20 පි. යෙසායාගේ අනාවැකිය I, 282 පි.
19 “මිය ගිය ඔබේ සෙනඟ ආපහු ජීවත් වෙයි. මට අයිති මළ කඳන් නැඟිටියි.+ දූවිල්ලේ සැතපිලා ඉන්න ජනයෙනි,+අවදි වෙන්න. ප්‍රීති ඝෝෂා නඟන්න! මොකද ඔබව තෙමන පිනි, හිමිදිරියේ වැටෙන* පිනි බිඳු වගෙයි.පොළොව, මිනී වළේ සැතපිලා ඉන්න අයව නිදහස් කරයි.* ඒ හැමෝම ජීවත් වෙයි.