යෙසායා 27:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඒ දවසේදී යෙහෝවා දෙවියන් ඔහුගේ බිය උපදවන තියුණු කඩුව අරගෙන,+වේගයෙන් යන ලෙවීයාතන්ට* දඬුවම් කරයි.වතුර කපාගෙන යන මුහුදු සර්පයා වන ලෙවීයාතන්ට පහර දෙයි.මුහුදේ සැරිසරන ඒ දැවැන්තයාව ඔහු මරලා දායි. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 27:1 මුරටැඹ,3/1/2001, 21 පි. යෙසායාගේ අනාවැකිය I, 283-284 පි.
27 ඒ දවසේදී යෙහෝවා දෙවියන් ඔහුගේ බිය උපදවන තියුණු කඩුව අරගෙන,+වේගයෙන් යන ලෙවීයාතන්ට* දඬුවම් කරයි.වතුර කපාගෙන යන මුහුදු සර්පයා වන ලෙවීයාතන්ට පහර දෙයි.මුහුදේ සැරිසරන ඒ දැවැන්තයාව ඔහු මරලා දායි.