යෙසායා 27:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ දවසේදී මහ හොරණෑවක් පිඹිනවා.+ ඇසිරියාවේ+ පණ ඇදඇද ඉන්න අයයි, ඊජිප්තු+ දේශය පුරාම විසිරිලා ඉන්න අයයි ඇවිත් යෙරුසලමේ තියෙන ශුද්ධ කන්දේදී යෙහෝවා ඉස්සරහා වැඳ වැටෙයි.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 27:13 යෙසායාගේ අනාවැකිය I, 285 පි.
13 ඒ දවසේදී මහ හොරණෑවක් පිඹිනවා.+ ඇසිරියාවේ+ පණ ඇදඇද ඉන්න අයයි, ඊජිප්තු+ දේශය පුරාම විසිරිලා ඉන්න අයයි ඇවිත් යෙරුසලමේ තියෙන ශුද්ධ කන්දේදී යෙහෝවා ඉස්සරහා වැඳ වැටෙයි.+