යෙසායා 28:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මොකද ඔබ මෙහෙම කියනවා. “අපි මරණය එක්ක ගිවිසුමක් ගහගත්තා.+මිනී වළ එක්ක එකඟතාවකට ආවා.* මහ ජලගැල්මක් ආවත්අපිට හානියක් වෙන්නේ නැහැ.මොකද අපි බොරුව අපේ රක්ෂස්ථානය කරගෙන,ඒක ඇතුළේ හැංගිලා ඉන්නවා.”+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 28:15 මුරටැඹ,3/1/2003, 13-14 පි. යෙසායාගේ අනාවැකිය I, 293 පි.
15 මොකද ඔබ මෙහෙම කියනවා. “අපි මරණය එක්ක ගිවිසුමක් ගහගත්තා.+මිනී වළ එක්ක එකඟතාවකට ආවා.* මහ ජලගැල්මක් ආවත්අපිට හානියක් වෙන්නේ නැහැ.මොකද අපි බොරුව අපේ රක්ෂස්ථානය කරගෙන,ඒක ඇතුළේ හැංගිලා ඉන්නවා.”+