යෙසායා 29:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මම ඔබට විරුද්ධව ඇවිත් ඔබ වටේටම කඳවුරු බැඳගන්නවා.මම උල් කණු තියෙන වැටක් බැඳලා ඔබව වටලනවා.ඔබට පහර දෙන්න බැම්මක් ගොඩනඟනවා.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 29:3 යෙසායාගේ අනාවැකිය I, 296-297 පි.
3 මම ඔබට විරුද්ධව ඇවිත් ඔබ වටේටම කඳවුරු බැඳගන්නවා.මම උල් කණු තියෙන වැටක් බැඳලා ඔබව වටලනවා.ඔබට පහර දෙන්න බැම්මක් ගොඩනඟනවා.+