යෙසායා 31:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඊජිප්තුවරු නිකම්ම නිකම් මිනිස්සු විතරයි. ඔවුන්ව දෙවියන්ට සමාන කරන්න බැහැ.ඔවුන්ගේ අශ්වයන් නිකම්ම නිකම් සත්තු විතරයි. ස්වර්ගයෙන් ආපු සේනාවක් නෙමෙයි.+ යෙහෝවා ඔහුගේ අත දිගු කළාමඋදව් දෙන තැනැත්තාත්උදව් ලබන තැනැත්තාත් වැටිලා යයි.ඒ හැමෝම එකට විනාශ වෙයි. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 31:3 යෙසායාගේ අනාවැකිය I, 320-321 පි.
3 ඊජිප්තුවරු නිකම්ම නිකම් මිනිස්සු විතරයි. ඔවුන්ව දෙවියන්ට සමාන කරන්න බැහැ.ඔවුන්ගේ අශ්වයන් නිකම්ම නිකම් සත්තු විතරයි. ස්වර්ගයෙන් ආපු සේනාවක් නෙමෙයි.+ යෙහෝවා ඔහුගේ අත දිගු කළාමඋදව් දෙන තැනැත්තාත්උදව් ලබන තැනැත්තාත් වැටිලා යයි.ඒ හැමෝම එකට විනාශ වෙයි.