යෙසායා 31:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබ කිසිම ගාණක් නැතුව කැරලිගැහුවා. ඔබ පිටු පාපු ඒ තැනැත්තා ළඟට ආපහු හැරිලා එන්න.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 31:6 යෙසායාගේ අනාවැකිය I, 323-325 පි.
6 “ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබ කිසිම ගාණක් නැතුව කැරලිගැහුවා. ඔබ පිටු පාපු ඒ තැනැත්තා ළඟට ආපහු හැරිලා එන්න.+