යෙසායා 31:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහුට පර්වතයක් වගේ හිටපු කෙනා බය වෙයි. ඒ කෙනා අතුරුදහන් වෙයි.ඔහුගේ අධිපතීනුත් සංඥාවක් විදිහට හිටවපු කණුව දැකලා බයෙන් වෙවුලයි.” එහෙම කියන්නේ යෙහෝවායි.සියොන්වල බැබළෙන ආලෝකය* එන්නේ ඔහුගෙනුයි. යෙරුසලමේ ඇවිළෙන ගිනි උදුන ඔහුගෙයි. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 31:9 යෙසායාගේ අනාවැකිය I, 328 පි.
9 ඔහුට පර්වතයක් වගේ හිටපු කෙනා බය වෙයි. ඒ කෙනා අතුරුදහන් වෙයි.ඔහුගේ අධිපතීනුත් සංඥාවක් විදිහට හිටවපු කණුව දැකලා බයෙන් වෙවුලයි.” එහෙම කියන්නේ යෙහෝවායි.සියොන්වල බැබළෙන ආලෝකය* එන්නේ ඔහුගෙනුයි. යෙරුසලමේ ඇවිළෙන ගිනි උදුන ඔහුගෙයි.