යෙසායා 33:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දේශය වැලපෙයි.* ඒක මැලවිලා යයි. ලෙබනොන් ලැජ්ජාවට පත් වෙලා.+ ඒක නාස්ති වෙලා ගිහින්. ෂාරොන් කාන්තාරයක් වගේ වෙලා.බාෂාන් සහ කර්මෙල්වල කොළ හැලිලා ගිහින්.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 33:9 යෙසායාගේ අනාවැකිය I, 346-347 පි.
9 දේශය වැලපෙයි.* ඒක මැලවිලා යයි. ලෙබනොන් ලැජ්ජාවට පත් වෙලා.+ ඒක නාස්ති වෙලා ගිහින්. ෂාරොන් කාන්තාරයක් වගේ වෙලා.බාෂාන් සහ කර්මෙල්වල කොළ හැලිලා ගිහින්.+