-
යෙසායා 34:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
34 විවිධ ජාතීන්ට අයිති ජනයෙනි, මං ළඟට ඇවිත් ඇහුම්කන් දෙන්න.
සෙනඟෙනි, හොඳින් සවන් දෙන්න.
පොළොවත් එහි ජීවත් වෙන සියලුදෙනාත්
දේශයත් එහි ඉන්න හැමෝමත් ඇහුම්කන් දෙන්න.
-