යෙසායා 37:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “අනේ යෙහෝවා, ස්වර්ගයේ සේනාවල අධිපතියාණෙනි,+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියනි, පොළොවේ තියෙන හැම රාජ්‍යයකටම ඉන්න එකම සැබෑ දෙවියන් ඔබයි. කෙරුබ්වරුන්ට ඉහළින්* තියෙන සිංහාසනයේ ඉඳගෙන ඉන්න දෙවියනි, අහසත් පොළොවත් හැදුවේ ඔබයි. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 37:16 වැඩපොත සඳහා තොරතුරු, 9/2022, 1 පි. මුරටැඹ,7/1/1996, 9 පි.
16 “අනේ යෙහෝවා, ස්වර්ගයේ සේනාවල අධිපතියාණෙනි,+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියනි, පොළොවේ තියෙන හැම රාජ්‍යයකටම ඉන්න එකම සැබෑ දෙවියන් ඔබයි. කෙරුබ්වරුන්ට ඉහළින්* තියෙන සිංහාසනයේ ඉඳගෙන ඉන්න දෙවියනි, අහසත් පොළොවත් හැදුවේ ඔබයි.