යෙසායා 41:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඉතින් කර්මාන්තකරු කම්මල්කරුව ශක්තිමත් කරනවා.+ලෝහය මිටියෙන් තළලා මට්ටම් කරන කෙනාකිණිහිරෙන් ලෝහය හැඩ කරන කෙනාව ශක්තිමත් කරනවා. “ඔයා ඒක හොඳට පාස්සලා තියෙනවා” කියලා ඔහු කියනවා. අන්තිමට රූපය වැටෙන්නේ නැති වෙන්න ඒක ඇණවලින් සවි කරනවා. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 41:7 යෙසායාගේ අනාවැකිය II, 20, 22 පි.
7 ඉතින් කර්මාන්තකරු කම්මල්කරුව ශක්තිමත් කරනවා.+ලෝහය මිටියෙන් තළලා මට්ටම් කරන කෙනාකිණිහිරෙන් ලෝහය හැඩ කරන කෙනාව ශක්තිමත් කරනවා. “ඔයා ඒක හොඳට පාස්සලා තියෙනවා” කියලා ඔහු කියනවා. අන්තිමට රූපය වැටෙන්නේ නැති වෙන්න ඒක ඇණවලින් සවි කරනවා.