යෙසායා 44:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මොකද මම පිපාසයෙන් ඉන්න කෙනාට*+ බොන්න වතුර දෙනවා.වියළී ගිය දේශය පුරාම දිය පාරවල් ගලා යන්න සලස්වනවා. ඔබේ දරුවන්ට මගේ බලය ලබා දෙනවා.+ඔබෙන් පැවතෙන්නන්ට මගේ ආශීර්වාදය ලබා දෙනවා. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 44:3 යෙසායාගේ අනාවැකිය II, 64 පි.
3 මොකද මම පිපාසයෙන් ඉන්න කෙනාට*+ බොන්න වතුර දෙනවා.වියළී ගිය දේශය පුරාම දිය පාරවල් ගලා යන්න සලස්වනවා. ඔබේ දරුවන්ට මගේ බලය ලබා දෙනවා.+ඔබෙන් පැවතෙන්නන්ට මගේ ආශීර්වාදය ලබා දෙනවා.