-
යෙසායා 44:20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 ඔහු හරියට කෑමට අළු ගන්න කෙනෙක් වගේ.
නොමඟ ගිය ඔහුගේ සිත ඔහුව මුළා කරලා.
ඔහුට තමන්ව බේරගන්න බැහැ. ඔහු මෙහෙම කියන්නෙත් නැහැ.
“මගේ දකුණු අතේ මේ තියෙන්නේ බොරු දෙයක් නේද?”
-