යෙසායා 46:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඈත අතීතයේ වුණ දේවල් මතකයට නඟන්න.දෙවියන් මමයි කියලා මතක තියාගන්න. මට සමාන වෙන කවුරුත් නැහැ. දෙවියන් මමයි. මං හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 46:9 යෙසායාගේ අනාවැකිය II, 100 පි.
9 ඈත අතීතයේ වුණ දේවල් මතකයට නඟන්න.දෙවියන් මමයි කියලා මතක තියාගන්න. මට සමාන වෙන කවුරුත් නැහැ. දෙවියන් මමයි. මං හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+