යෙසායා 47:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මගේ සෙනඟ එක්ක මට කේන්ති ගියා.+ මගේ උරුමය නින්දාවට පත් වෙන්න මම ඉඩහැරියා.+මම ඔවුන්ව ඔබේ අතට භාර දුන්නා.+ ඒත් ඔබ ඔවුන්ට කිසිම අනුකම්පාවක් පෙන්නුවේ නැහැ.+ මහලු අය පිටත් ඔබ උහුලන්න බැරි බරක් පැටෙව්වා.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 47:6 යෙසායාගේ අනාවැකිය II, 108-109 පි.
6 මගේ සෙනඟ එක්ක මට කේන්ති ගියා.+ මගේ උරුමය නින්දාවට පත් වෙන්න මම ඉඩහැරියා.+මම ඔවුන්ව ඔබේ අතට භාර දුන්නා.+ ඒත් ඔබ ඔවුන්ට කිසිම අනුකම්පාවක් පෙන්නුවේ නැහැ.+ මහලු අය පිටත් ඔබ උහුලන්න බැරි බරක් පැටෙව්වා.+