යෙසායා 47:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 විනෝදකාමී ජීවිතේට ඇලුම් කරන තැනැත්තිය,+ දැන් සවන් දෙන්න.සුරක්ෂිතව ඉඳගෙන ඉන්න ඔබ හිතාගෙන ඉන්නේ මෙහෙමයි. “මං තරම් වැදගත් කෙනෙක් තවත් නැහැ.+ මම කවදාවත් වැන්දඹුවක් වෙන්නේ නැහැ. මගේ දරුවන් මට අහිමි වෙන්නෙත් නැහැ.”+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 47:8 යෙසායාගේ අනාවැකිය II, 109-112, 119 පි.
8 විනෝදකාමී ජීවිතේට ඇලුම් කරන තැනැත්තිය,+ දැන් සවන් දෙන්න.සුරක්ෂිතව ඉඳගෙන ඉන්න ඔබ හිතාගෙන ඉන්නේ මෙහෙමයි. “මං තරම් වැදගත් කෙනෙක් තවත් නැහැ.+ මම කවදාවත් වැන්දඹුවක් වෙන්නේ නැහැ. මගේ දරුවන් මට අහිමි වෙන්නෙත් නැහැ.”+