යෙසායා 49:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සිරකරුවන්ට ‘එළියට එන්න’ කියයි.+ අඳුරේ ඉන්න අයට+ ‘ආලෝකයට එන්න’ කියයි. ඔවුන් බැටළුවන් වගේ මඟ දෙපස තියෙන තණ කයි.නිතර යන එන හැම මාවතකම* ඔවුන්ට තණබිම් තියෙයි. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 49:9 යෙසායාගේ අනාවැකිය II, 143-144 පි.
9 සිරකරුවන්ට ‘එළියට එන්න’ කියයි.+ අඳුරේ ඉන්න අයට+ ‘ආලෝකයට එන්න’ කියයි. ඔවුන් බැටළුවන් වගේ මඟ දෙපස තියෙන තණ කයි.නිතර යන එන හැම මාවතකම* ඔවුන්ට තණබිම් තියෙයි.