යෙසායා 50:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “ඔබේ මවව පිටත් කරලා යවද්දී මං ඇයට දික්කසාද ලියවිල්ලක්+ දුන්නාද? මගේ ණයක් බේරගන්නද මම ඔබව විකුණුවේ? ඔබේම වැරදි නිසයි+ ඔබව විකුණුවේ.ඔබේම වැරදි නිසයි ඔබේ මවව පිටත් කරලා යැව්වේ.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 50:1 යෙසායාගේ අනාවැකිය II, 152-153 පි.
50 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “ඔබේ මවව පිටත් කරලා යවද්දී මං ඇයට දික්කසාද ලියවිල්ලක්+ දුන්නාද? මගේ ණයක් බේරගන්නද මම ඔබව විකුණුවේ? ඔබේම වැරදි නිසයි+ ඔබව විකුණුවේ.ඔබේම වැරදි නිසයි ඔබේ මවව පිටත් කරලා යැව්වේ.+