යෙසායා 51:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබේ පියා වන ආබ්‍රහම් ගැන හිතන්න.ඔබව බිහි කළ සාරා+ ගැන හිතන්න. මම ඔහුව කැඳවද්දී හිටියේ ඔහු විතරයි.+මම ඔහුට ආශීර්වාද කරලා ඔහුගෙන් පැවතෙන අය ගොඩක් වැඩි කළා.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 51:2 යෙසායාගේ අනාවැකිය II, 166-168 පි.
2 ඔබේ පියා වන ආබ්‍රහම් ගැන හිතන්න.ඔබව බිහි කළ සාරා+ ගැන හිතන්න. මම ඔහුව කැඳවද්දී හිටියේ ඔහු විතරයි.+මම ඔහුට ආශීර්වාද කරලා ඔහුගෙන් පැවතෙන අය ගොඩක් වැඩි කළා.+