යෙසායා 51:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අවදි වෙන්න! යෙරුසලම, අවදි වෙන්න! දැන් නැඟිටින්න!+යෙහෝවාගේ අතින් දීපු ඔහුගේ කේන්තිය කියන කුසලානයෙන් ඔබ බිව්වා. ඔබ මුළු කුසලානයම බිව්වා.වැනිවැනී යන්න සලස්වන කුසලානයෙන් ඔබ අන්තිම බින්දුව වෙන කල්ම බිව්වා.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 51:17 යෙසායාගේ අනාවැකිය II, 176 පි.
17 අවදි වෙන්න! යෙරුසලම, අවදි වෙන්න! දැන් නැඟිටින්න!+යෙහෝවාගේ අතින් දීපු ඔහුගේ කේන්තිය කියන කුසලානයෙන් ඔබ බිව්වා. ඔබ මුළු කුසලානයම බිව්වා.වැනිවැනී යන්න සලස්වන කුසලානයෙන් ඔබ අන්තිම බින්දුව වෙන කල්ම බිව්වා.+