යෙසායා 52:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 අවදි වෙන්න! සියොන්,+ අවදි වෙන්න! දැන් ශක්තිමත් වෙන්න!*+ ශුද්ධ නුවර වන යෙරුසලම, ඔබේ අලංකාර ඇඳුම්වලින් සැරසෙන්න!+ මොකද අචර්මච්ඡේදිත කෙනෙක්වත් අපවිත්‍ර කෙනෙක්වත් ආයේ කවදාවත් ඔබ ඇතුළට එන්නේ නැහැ.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 52:1 යෙසායාගේ අනාවැකිය II, 180-182 පි.
52 අවදි වෙන්න! සියොන්,+ අවදි වෙන්න! දැන් ශක්තිමත් වෙන්න!*+ ශුද්ධ නුවර වන යෙරුසලම, ඔබේ අලංකාර ඇඳුම්වලින් සැරසෙන්න!+ මොකද අචර්මච්ඡේදිත කෙනෙක්වත් අපවිත්‍ර කෙනෙක්වත් ආයේ කවදාවත් ඔබ ඇතුළට එන්නේ නැහැ.+