යෙසායා 52:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ විදිහටම ඔහු බොහෝ ජාතීන්ව+ පුදුම කරයි. ඔවුන් බයෙන් ගැස්සෙයි. රජවරු ඔහු ඉදිරියේ කටවල් පියාගනියි.*+මොකද කවුරුත් ඔවුන්ට කියපු නැති දේවල් ඔවුන් දකියි.ඔවුන් අහලා තිබුණේ නැති දේවල් ගැන හිතලා බලයි.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 52:15 යෙසායාගේ අනාවැකිය II, 197-198 පි. 1998 පිබිදෙව්!,12/8/1998, 11 පි.
15 ඒ විදිහටම ඔහු බොහෝ ජාතීන්ව+ පුදුම කරයි. ඔවුන් බයෙන් ගැස්සෙයි. රජවරු ඔහු ඉදිරියේ කටවල් පියාගනියි.*+මොකද කවුරුත් ඔවුන්ට කියපු නැති දේවල් ඔවුන් දකියි.ඔවුන් අහලා තිබුණේ නැති දේවල් ගැන හිතලා බලයි.+