යෙසායා 53:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු* ඉදිරියේ ඔහු කුඩා පැළයක්*+ වගේ මතු වෙයි. ඔහු වියළි බිමක තියෙන මුලක් වගේ වෙයි. ඔහුගේ පෙනුමේ විශේෂත්වයක් නැහැ. තේජසක් දකින්නත් නැහැ.+අපි ඔහුව දකිද්දී ඔහුට ආකර්ෂණය වෙන්න තරම් විශේෂ පෙනුමක් ඔහුට තිබුණේ නැහැ.* යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 53:2 බයිබලයෙන් උත්තර, 146 ලිපිය යෙසායාගේ අනාවැකිය II, 199-200 පි. “මුළු ශුද්ධ ලියවිල්ල”, 31 පි.
2 ඔහු* ඉදිරියේ ඔහු කුඩා පැළයක්*+ වගේ මතු වෙයි. ඔහු වියළි බිමක තියෙන මුලක් වගේ වෙයි. ඔහුගේ පෙනුමේ විශේෂත්වයක් නැහැ. තේජසක් දකින්නත් නැහැ.+අපි ඔහුව දකිද්දී ඔහුට ආකර්ෂණය වෙන්න තරම් විශේෂ පෙනුමක් ඔහුට තිබුණේ නැහැ.*