යෙසායා 54:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “මොකද ඔබේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු+ ඔබට ස්වාමිපුරුෂයෙක්*+ වගෙයි.ඔහුගේ නම ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.ඔබේ මිදුම්කරු ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තායි.+ මිනිස්සු ඔහුව මුළු පොළොවේම දෙවියන් කියලා හඳුන්වයි.+
5 “මොකද ඔබේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු+ ඔබට ස්වාමිපුරුෂයෙක්*+ වගෙයි.ඔහුගේ නම ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.ඔබේ මිදුම්කරු ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තායි.+ මිනිස්සු ඔහුව මුළු පොළොවේම දෙවියන් කියලා හඳුන්වයි.+