යෙසායා 55:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 පිපාසෙන් ඉන්න සියල්ලෙනි,+ එන්න! ඇවිත් වතුර ගන්න.+ මුදල් නැති සියල්ලෙනි, ඇවිත් කෑම අරන් කන්න. එන්න, මුදල් නොගෙවා වයින් සහ කිරි ගන්න.+ ඇවිත් වියදමක් නොදරා+ ඒවා ගන්න. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 55:1 මුරටැඹ (පාඩම්),11/2018, 4 පි. මුරටැඹ,3/15/2002, 8 පි. යෙසායාගේ අනාවැකිය II, 233-235, 241 පි.
55 පිපාසෙන් ඉන්න සියල්ලෙනි,+ එන්න! ඇවිත් වතුර ගන්න.+ මුදල් නැති සියල්ලෙනි, ඇවිත් කෑම අරන් කන්න. එන්න, මුදල් නොගෙවා වයින් සහ කිරි ගන්න.+ ඇවිත් වියදමක් නොදරා+ ඒවා ගන්න.